ප්‍රමුඛ පුවත 1

පොසොන් සමයේ ආරක්ෂාව සඳහා පොලිසියෙන් නිලධාරීන් 2735ක් යෙදවේ

(UTV| කොළඹ)  – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අනුරාධපුර සහ පොලින්නරුව ප්‍රදේශ වල ආරක්‍ෂක තත්ත්වය තර කර ඇති බවයි.

කලාප 10 කට බෙදා වෙන්කර මෙම ප්‍රදේශ වල ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2735ක් යොදවා ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාපෙළ පිළිතුරු ඇගයීම් කටයුතු යළි ලබන සතියේ

Mohamed Dilsad

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කරන බවට සහතිකයක්

Mohamed Dilsad

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම 95% ක් අවසන්

Mohamed Dilsad

Leave a Comment