ප්‍රමුඛ පුවත 1

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

(UTV | කොළඹ) –  අද (01) සිට ලබන මස 31 වැනිදා දක්වා යාල ජාතික වනෝද්‍යානය වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වියළි කාලගුණය හේතුවෙන් සහ වනෝද්‍යානයේ නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස යාල වනෝද්‍යානය වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මීට අමතරව , දීපව්‍යාප්තව සිදු කරන වන අලි සමීක්ෂණයක් හේතුවෙන් ලබන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා සියලුම ජාතික උද්‍යාන වසා තැබෙන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

මත්තල ගිය චීන ගුවන් යානය

Mohamed Dilsad

දියතලාව කහගොල්ලෙන් උන්ද තොගයක් සොයා ගනී

Mohamed Dilsad

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment