ව්‍යාපාරික

නුවරඑළියේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවයි

(UTV | කොළඹ) –   නුවරඑළිය ප්‍රදේශයේ මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් ග්‍රෙගරී වැවට මත්ස්‍ය පැටවුන් අනූ දහසක් මුදාහැර තිබේ. 

බඹරකැලේ මත්ස්‍ය අභජනන මධ්‍යස්ථානයෙන් මෙම මත්ස්‍ය පැටවුන් තොගය අභිජනනය කර තිබේ.

මෙම මසුන් උපයෝගී කරගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නුවරඑළිය නගර සභාව සැලසුම් කර ඇත.

Related posts

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අදින් ඇරඹෙයි

Mohamed Dilsad

ආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට

Mohamed Dilsad

Leave a Comment