ව්‍යාපාරික

කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට

UTV | COLOMBO – කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 5833.58ක් ලෙසයි.

දිනය තුළ කොටස් මිලියන 10.68ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිරිවැටුම, මිලියන 298.13ක්.

Related posts

විදුලි බිලේ සහන මේ වසරට නැත

Editor O

රන් පවුම දෙලක්ෂ තිස් දහස අභියස

Editor O

බිත්තරයක් 40ට නගී

Mohamed Dilsad

Leave a Comment