ක්‍රීඩා

ක්‍රීඩාවටත් ගැසට් නිවේදනයක්

(UTV| කොළඹ) – ක්‍රීඩාව සම්බන්ධයෙන් අදාළ අපරාධ වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

එය නුදුරු අනාගතයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මෙම නීති පළමු වරට ආසියාවේ ක්‍රියාත්මක වන බවද එහි සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මසකට අත්හිටුවයි

Mohamed Dilsad

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් සටන අද

Mohamed Dilsad

Leave a Comment