ක්‍රීඩා

ක්‍රීඩාවටත් ගැසට් නිවේදනයක්

(UTV| කොළඹ) – ක්‍රීඩාව සම්බන්ධයෙන් අදාළ අපරාධ වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

එය නුදුරු අනාගතයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මෙම නීති පළමු වරට ආසියාවේ ක්‍රියාත්මක වන බවද එහි සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

කාසියේ වාසිය බංගලාදේශයට

Mohamed Dilsad

දක්‍ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීම කෙරෙහි අවධානය..

Mohamed Dilsad

Leave a Comment