ක්‍රීඩා

කාසියේ වාසිය බංගලාදේශයට

(UTV| බංගලාදේශය) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය බංගලාදේශ කණ්ඩායම දිනා ගනී.

ඒ, අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

තරඟය බංග්ලාදේශයේ මීර්පූර් හි ෂරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

Mohamed Dilsad

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අතවර චෝදනාවක්

Mohamed Dilsad

වසර 40ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැතුම් නිස්සංක තැබූ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment