ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශාරීරික යෝජ්‍යතා සහතිකය මෙන්න

(උදයම්,කොළඹ)  –  2017 ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන මේ දිනවල වැඩි වශයෙන් මාධ්‍ය තුළ කතාබහට ලක් වෙමින් තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් වන්නේ ඔවුන්ගේ ශාරීරික යෝජ්‍යතාවය පිළිබඳවයි.

මේ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කර බැලීමේ ඉසව්වක් ඊයේ පුහුණුවීම් අතර තුර පවත්වා ඇත.

එහිදී සියලු දෙනා පුදුම කරමින් පළමු සහ දෙවන ස්ථාන හිමි කර ගත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපලක් වන නුවන් කුලසේකර සහ ලසිත් මාලිංගය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/03.jpg”]

Related posts

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක්

Mohamed Dilsad

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment