ප්‍රමුඛ පුවත 1

එකිනෙකට ගැටුණු එක් දුම්රියක සිටි සේවකයන් සිව්දෙනෙකුගේ වැඩ තහනම්.

(UTV| කොළඹ) – කොළඹ කොටුවේ සිට හලාවත දක්වා සහ මරදානේ සිට කලුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීම සම්බන්ධයෙන් එක් දුම්රියක රියදුරු, නියාමකවරුන් දෙදෙනා සහ රිය සහායකගේ වැඩ තහනම් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි.

අද පෙරවරුවේ මෙලෙස මුහුණට මුහුණලා ගැටී තිබුණේ කොළඹ සිට හලාවත දක්වා ධාවනය කර තිබූ දුම්රියක් සහ මරදානේ සිට කළුතර බලා ගමන් කරමින් තිබූ දුම්රියක් වන අතර අනතුරෙන් දුම්රිය දෙකට සහ මගීන්ට කිසිදු හානියක් සිදුවූයේ නැහැ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුහල්පතිවරුන් 4000 ක් හෙට විරෝධතාවයකට සැරසෙයි…

Mohamed Dilsad

නව නායකත්වයක් අවශ්‍ය බව බහුතරකගේ විශ්වාසයි [VIDEO]

Mohamed Dilsad

73 වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment