කලා

‘බ්ලැක් පැන්තර්’ දෙවන්නට මාටින් ෆ්‍රීමන්ට අවස්ථාවක්

(UTV| ඇමරිකාව) – ලොව මාවල් චිත්‍රකතා ඇසුරින් නිමැවුණු චිත්‍රපටක් වන ‘බ්ලැක් පැන්තර්’ හි දෙවැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ වීමට ප්‍රසිද්ධ හොලිවූඩ් රංගන ශිල්පියෙක් වන මාටින් ෆ්‍රීමන් හට අවස්ථාවක් ලැබි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

47 වැනි වියෙහි පසුවන ඔහු ලොව වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වූ  ‘හොබිට්’ චිත්‍රපට මාලාවේ ‘බිල්බෝ බැගන්ස්’ නම් ප්‍රධාන චරිතයට පණ දුන්නේය.

මීට පෙර මාටින් 2016 වසරේ තිරගත වූ ‘කැප්ටන් ඇමෙරිකා සිව්ල් වෝර්’ චිත්‍රපටය සඳහාද එක් ව තිබේ.

මාටින් පවසන්නේ දිගින් දිගිටම තමන් ‘මාවල්’ චිත්‍රපට සමගින් එක්වීමට කැමැත්තෙන් පසුවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා ගැන ශාරුක් ඛාන් සිය ජනතාව වෙත තැබු සටහන [VIDEO]

Mohamed Dilsad

ජැකලින්ගේ ඡායාරූපයට ලක්ෂ 25 කගේ කැමැත්ත

Mohamed Dilsad

ජෙනිෆර් ලොෆේස් හත්වැනි වතාවටත් දික්කසාද වෙයි

Mohamed Dilsad

Leave a Comment