කලා

ජැකලින්ගේ ඡායාරූපයට ලක්ෂ 25 කගේ කැමැත්ත

(UTV | ඉන්දියාව) – නිතර සමාජජාලා භාවිතා කරන්නියක් ලෙස ප්‍රසිද්ධ සුරූපි බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැනඩෙස් මීට දින කිහිපයකට පෙර ඇයගේ අලුත්ම ඡායාරූප ගත කිරිමෙහි ඡායාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කොට ඇත.   

ප්‍රසිද්ධ කරනු ලැබු ජැකලින්ගේ මෙම ඡායාරූපවල ඇය අඩ නිරුවතින් පෙනී සිටිම වි‍ශේෂත්වයකි. පසුහඹන්නන් මිලියන 48ක් සිටින ජැකලින්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ඇය ප්‍රසිද්ධ කරනු ලැබු ඡායාරූප කිහිපයට පැය කිහිපයක් ගෙවෙද්දී විසිපන්ලක්ෂකට අධික රසික පිරිසකගේ කැමැත්ත හිමිවී තිබුණ බව දැන ගැනීමට ලැබේ.

Related posts

ඉන්දියාවේ Trending වුණ ලාංකික දමිළ නිළිය

Mohamed Dilsad

වඩා ප්‍රබල චරිතයකින් තාප්සේ පන්නු යළි බොලිවුඩ් තිරයට

Mohamed Dilsad

සරාගී වූ උමාලි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment