ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන්ට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවම්

(UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් හට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග ලබාදුන්නේය.

2013 වසරේදී ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළග තබාගැනීම යටතේ චෝදනා 02 කට අදාළව මෙම නඩුව විභාග කෙරුණි.

Related posts

පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්…

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය යළි විවෘත වේ

Mohamed Dilsad

රජයේ පරිපාලන නිලධාරීන් සේවා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment