ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන්ට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවම්

(UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් හට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග ලබාදුන්නේය.

2013 වසරේදී ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළග තබාගැනීම යටතේ චෝදනා 02 කට අදාළව මෙම නඩුව විභාග කෙරුණි.

Related posts

ඥානසාර හිමි ගැන අද තීරණයක්

Mohamed Dilsad

බැදුම්කරයේ නීතිපතිගේ ලිපිය සභාගත කෙරේ

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලේ සේවයට සුනඛයින්

Mohamed Dilsad

Leave a Comment