ප්‍රමුඛ පුවත 1

පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්…

(UTV| කොළඹ) – වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ පිළියන්දල, කඹුරුපිටිය සහ ගිනිගත්හේන පොලිස් ස්ථානවල රාජකාරී කළ ස්ථානාධිපතිවරුන්ටයි.

ඉකුත් 12 වනදාද පොලිස් ස්ථානාධිපතිවරුන් 54 දෙනෙකුට පොලිස් මූලස්ථානය මගින් ස්ථාන මාරුවීම්ලබාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ගෝටාභයට නොතීසී

Mohamed Dilsad

උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment