ප්‍රමුඛ පුවත 1

අයිස් සහ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගංගොඩවිල ප‍්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගමන් ගත් කැබ් රථය පරීක්‍ෂා කිරීමට යාමේදී ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති අතර එම කැබ් රථය ලූහුබැද ගොස් පරීක්‍ෂා කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

පොලිසිය පවසන්නේ එම කැබ් රථයේ තිබී ග‍්‍රෑම් 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ග‍්‍රෑම් එකයි මිලිග‍්‍රෑම් 37 ක් සොයා ගෙන ඇති බවයි.

සැකකරු අද(15) කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment