ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය යළි විවෘත වේ

(UTV| කොළඹ) – නවක වධ සිද්ධියක් මුල්කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වසා දැමුණු කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අද (07) යළි විවෘත කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

පසුගිය (21 ) වැනි දා එම විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මධුමාධව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සියලු ම ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment