ප්‍රමුඛ පුවත 1

ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් අරඹයි

 

(UTV | කොළඹ) – දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

මේ වන විට ඩ්‍රෝන යානා 500 ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇත.

මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම සහ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමයි.

සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

Related posts

කඩවත සිට කිරිදිවිට දක්වා පැය 24ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරවා නව පාර්ලිමේන්තුවක් පත්කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

ශ්‍රීලනිපය – පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්‍ෂ ගිවිසුම් ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment