ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරවා නව පාර්ලිමේන්තුවක් පත්කල යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – තවත් මාස තුනක් බලා නොසිට රට ගැන සිතා මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් පාර්ලිමේන්තුව විසුරවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් අර්බුදය විසදන්න යෝජනා ඉල්ලයි

Mohamed Dilsad

අද සිට දුම්රිය 7කට කාන්තා මැදිරි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

රණවිරු උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment