ප්‍රමුඛ පුවත 1

අද සිට දුම්රිය 7කට කාන්තා මැදිරි ක්‍රියාත්මකයි.

(UTV| කොළඹ) – ජාත්‍යන්තර ලෝක කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන් සඳහා කාර්යාලයීය දුම්රිය මැදිරි වෙන්කිරීම අද (08) සිදු කෙරුණි.

මෙය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම කටයුතු අද (08) පෙරවරු 6.59ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇති අතර  සාගරිකා, සමුද්‍රදේවි, බංගදෙණිය, රඹුක්කන, මහව, මීරිගම (525), ෆවුසි යන දුම්රිය හතෙහි මෙම කාන්තා දුම්රිය මැදිරි වෙන්කර තිබේ.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ඉන්ධන මාෆියාවට තිත – ඇමති අර්ජුන කියයි

Mohamed Dilsad

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment