ප්‍රමුඛ පුවත 1

රට නව දිශානතියක් කරා යා යුතුයි – හරීන් [VIDEO]

(UTV | කොළඹ) – රට නව දිශානතියක් කරා යා යුතු බව හිටපු විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම නිමිත්තෙන් අමාත්‍යංශ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය හේතුවෙන් අතිරේක බස් සේවාවක්

Mohamed Dilsad

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු

Mohamed Dilsad

අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් භාර ගැනේ

Mohamed Dilsad

Leave a Comment