ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු

(UTV | කොළඹ) – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ පක්ෂ තීන්දුවට එරෙහිව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙනි.

ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඊට අදාළ අවසන් තීන්දුවට ලබන අඟහරුවාදා පස්වරුවේ රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Mohamed Dilsad

35 වන පොලිස් විශේෂ කාර්ය බලකා රණවිරු ගුණසැමරුම අදයි

Mohamed Dilsad

“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment