ප්‍රමුඛ පුවත 1

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන වල  සීමා නිර්ණයට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය දෙසැම්බර් මස 4 දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය විශය් භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගියදා නිකුත් කළේය.

Related posts

කොටහේනේදී වෙඩි තැබුවේ කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන 05 වන දා

Mohamed Dilsad

පොලිස්පතිවරයාට එරෙහි පූර්ණ අපරාධ විමර්ශන කඩිනම් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment