ප්‍රමුඛ පුවත 1

තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ) – පොලිස් අධිකාරීවරයෙකු ඇතුලූ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරීවරුන් හත්දෙනෙකුද, ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් ඊට ඇතුළත් වන බවයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව එමඟින් වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුද බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් නැහැ

Mohamed Dilsad

හම්බන්තොට විරෝධතා පැවැත්වුවන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment