ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් නැහැ

(UTV | කොළඹ) – මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව නොවැම්බර් මාසයේදී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

මීට හේතුව ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළෙහි වෙනසක් සිදුනොවීමයි.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී සංශෝධනය කල මිල ගණන් අනුව තවදුරටත් ඉන්ධන අලෙවි කෙරෙනු ඇති බව වැඩිදුරටත් සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලිගාවත්තේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

දහ අටට අඩු දරුවන් එක් ලක්ෂ 15,000 ක් මත් පැනට ලොල් වෙයි

Mohamed Dilsad

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment