ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් රෝහලේ

(UTV| කොළඹ) – මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 100 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඒ අහාර විෂවීමක් හේතුවෙනි.

ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට  අද පෙරවරුවේ ලබාදුන් ආහාරය අනුභවයෙන් පසුව මෙලෙස රෝගී වී ඇති බවයි පොලීසිය පවසයි.

සේවක, සේවිකාවන් 71 දෙනෙකු පමණ මිනුවන්ගොඩ රෝහලටත් තවත් 25 දෙනෙකු පමණ ගම්පහ රෝහලටත් ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහාපරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

යම් කිසි පිරිසක් ව්‍යාජ ගෑස් හිඟයක් මවන්න උත්සාහ කලා [VIDEO]

Mohamed Dilsad

අලි රොෂාන් නඩුවේ විරෝධතාවය අධිකරණය පිළිගනී

Mohamed Dilsad

Leave a Comment