ප්‍රමුඛ පුවත 1

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

(UTV| කොළඹ) – නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්හ.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01. අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන
රාජ්‍ය අමාත්‍ය

ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග දරුවන්ට හොඳ අධ්‍යාපනයක්” ජනපති කියයි

Mohamed Dilsad

කසල තේ කිලෝග්‍රෑම් 18,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

Leave a Comment