Trending News

උදයම් TV දැන් UHF 54 ඔස්සේ නරඹන්න

(උදයම්,කොළඹ) – මේවන විට ඩයලොග් නාලිකා අංක 135 ඔස්සේ විකාශය වන උදයම් TV දමිළ නාලිකාව අද (03) සිට UHF 54 ඔස්සේද නැරඹිය හැකි බව සතුටින් දැනුම් දෙමු.

උදයම් TV ඔස්සේ ඔබට දවසේ පුවත්පත් තොරතුරු ,කාලීන සිදුවීම්,ප්‍රවෘත්ති,සංගීත වැඩසටහන්,ඉවුම් පිහුම් වැඩසටහන්,කොලිවුඩ් ටෙලිනාට්‍ය,කොලිවුඩ් චිත්‍රපට,නැරඹීමට අවස්තාව පවතී.

ඔබේ රසාස්වාදයට මුල් තැන දෙමින් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව වැඩසටහන් ගෙන එම උදයම් TV අපේ අපේක්ෂාවයි.

 

Related posts

தேர்தலுக்கான நடவடிக்கைகள் 95 வீதம் நிறைவு

Mohamed Dilsad

ரான்ஸ்ஃபோர்ட் இற்கு மீண்டும் சர்வதேச போட்டிகளில் பந்து வீச அனுமதி

Mohamed Dilsad

South Korean Government approves $200 million for Kandy tunnel

Mohamed Dilsad

Leave a Comment