ක්‍රීඩා

20 යි විස්සේ නායකත්වය උපුල් තරංගට

(උදයම්,කොළඹ) – හෙටින් ආරම්භ වන සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රීලංකා පිලේ නායකත්වට උපුල් තරංග පත්කර කරයි.

දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

මේ අතර විස්සයි විස්ස තරඟාවලියට සහභාගීවන ශ්‍රීලංකා සංචිතයද මී වනවිට නම් කර ඇත.

 

Related posts

කෙවින් පීටර්සන්ගෙන් IPL තරඟාවලියට යෝජනාවක්

Mohamed Dilsad

ක්‍රිකට් නායකයා අද යළි දිවයිනට

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව ශ්‍රීලංකාවට වඩා 170 ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment