ප්‍රමුඛ පුවත 1

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)  –  මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොල්ලුපිටියේ පිහිටි කැපිටල් රෙසිඩන්සීස්  නිවාස සංකීර්ණයේ ඇති ඔහුගේ  නිවසේදී මෙලෙස ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

සුළු අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු මිය යන විට 80 වන වියේ පසු වූ බව පවුලේ ඥාතීන් පවසයි.

මෙරට විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

Related posts

ජනාධිපතිවරණයේදි කල්පනා කර බලා තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

Mohamed Dilsad

“ඊ මෝටරින්” ක්‍රමය ළඟදීම

Mohamed Dilsad

Leave a Comment