ප්‍රමුඛ පුවත 1

පළමු පාසල් වාරය ලබන 05 වනදා ඇරඹේ

(උදයම්,කොළඹ)  – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන්වේ.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ දෙවන පාසල් වාරය අප්‍රේල් මස 26 වනදා ආරම්භ වීමට නියමිත බවය.
මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය ලබන 06 වනදායින් අවසන් වන අතර එම පාසල් දෙවන පාසල් වාරය අප්‍රේල් මස 19 වන දා  ආරම්භ කිරීමට නියමිත බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී සැමරේ

Mohamed Dilsad

මහනුවර සියලුම රජයේ පාසල් දැනුම් දෙනතුරු වැසේ

Mohamed Dilsad

මුල්ලෙරියාවේ වෙඩි තැබීමක්.පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment