ප්‍රමුඛ පුවත 1

මුල්ලෙරියාවේ වෙඩි තැබීමක්.පුද්ගලයෙකු මරුට

(UTV| කොළඹ) – මුල්ලෙරියාව උතුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(25) රත්‍රී 7.45 පමණ මුල්ලේරියාව පොලිස් වසමේ රණබිම මාවත, ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

යතුරුපැදි දෙකකින් පැමිණි නාදුන පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රණබිම මාවත, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි පැල්ලේවත්ත ගමගේ වාසනා සුරංග නැමති 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මිය ගිය ව්‍යාපාරිකයා  තම කැබ් රථය නිවසේ ගරාජයට ඇතුළු තිරීම සඳහා පිටුපසට ධාවනය කරමින් සිටි අවස්ථාවේදී වෙඩි වැදීම සිදුව ඇත.

මේ සම්බන්ධයෙන්  මුල්ලේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර අහිමි වූ අය මෙන්න

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් දේශපාලන පලිගැනීම් වලට මුහුණදෙනවා [VIDEO]

Mohamed Dilsad

පක්ෂ වුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහායි රනිල්ට වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීමට නොවේ

Mohamed Dilsad

Leave a Comment