ප්‍රමුඛ පුවත 1

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් රටේ ඇති වූ හා ඉදිරියට ඇති විය හැකි අනාරක්ෂිත තත්ත්වය හා ජාතික ආරක්ෂාවට බලපාන තර්ජන සලකා එම ක්‍රියාමාර්ගවලට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය ඊයේ ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ස්ථාන මාරු කර ඇති බව සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ජනබලය කොළඹට“ මහා රැළිය ලේක්හවුස් වටරවුමේ දී

Mohamed Dilsad

ඉන්දියාව තවත් වසර 05 කට LTTE තහනම දීර්ඝ කරයි…

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල දුෂණ ගැන ජනාධිපති විමර්ශන කොමිසම සාක්‍ෂි විභාගය අරඹයි

Mohamed Dilsad

Leave a Comment