ප්‍රමුඛ පුවත 1

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත් ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

එමෙන්ම එම සිද්ධියට අදාළව විමර්ශන අවසන් අදියරේ පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නබිතුමන්ගේ ජන්ම දිනය අදයි..

Mohamed Dilsad

ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන කරන්න එපා – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි

Mohamed Dilsad

ඉදිරියේදී සරසවි තුල දේශපාලනය තහනම්

Mohamed Dilsad

Leave a Comment