ප්‍රමුඛ පුවත 1

පොසොන් උත්සවය නිමිත්තෙන් දන්සල් 2985 ක් ලියාපදිංචියට

(UTV| කොළඹ) – දිවයින පුරා මෙවර පොසොන් උත්සවයට සමගාමීව දන්සල් 2985 ක් ලියාපදිංචි වී ඇති බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ සඳහා ලබන 15 වනදා දක්වා දන්සල් ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබාදී ඇති බව එහි ලේකම් එම් බාලසූරිය මහතා කියා සිටියි.

ඔහු තවදුරටත් කියා සිටියේ මෙම සියලු දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800 ක් සේවයේ යොදවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොර්ට් සිටිය වෙනුවෙන් මුහුද ගොඩ කර අවසන්

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment