ප්‍රමුඛ පුවත 1

ඌව පළාත් සභාවේ නව වසරේ අයවැය අද

(UTV| කොළඹ) – ඌව පළාත් සභාවේ 2019 වසරට නියමිත අයවැය අද (04) සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ පලාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසිනි.

පලාත් සභාවේ වාර්ෂික විසර්ජන ප්‍රඥප්තිය සදහා ඡන්ද විමසීම අනිද්දා පස්වරු 6 යි 10 ට සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

මන්ත්‍රී පියංකර විපක්ෂයේ අසුන් ගනී

Mohamed Dilsad

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම 95% ක් අවසන්

Mohamed Dilsad

Leave a Comment