ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී පියංකර විපක්ෂයේ අසුන් ගනී

( උදයම්,කොළඹ)   –   පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තුව තුලට පැමිණි පියංකර ජයරත්න මහතා ඉන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත බව වාර්තාවේ.

Related posts

රාජිතට විදෙස් ගමන් තහනම් කරයි

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට තද සුළං

Mohamed Dilsad

සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනපති රත්නපුරයට

Mohamed Dilsad

Leave a Comment