ප්‍රමුඛ පුවත 1

අගමැති ලබන සතියේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට

(UTV|කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අගෝස්තු 06 වනදා යළි රැස්වේ.

එහි සාමාජික එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක හා වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් එදින තේරීම් කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් ඇමතිවරු සභාවේ විරෝධතාවයක

Mohamed Dilsad

යාං ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට

Mohamed Dilsad

කේරළ ගංජා තොගයක් සමග 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment