ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා තොගයක් සමග 3ක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ තවත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයන් 3 දෙනෙකු ඇත අත්අඩංගුව ගෙන තිබේ.
අද අලුයම සිදුකළ වැටලීමකදී වැල්වැටිතුරේ – තොණ්ඩම්නාරු – කාට්ටකුලම් වෙරළ තීරයේදී ඔවුන් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 25, 27 සහ 36 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි වාර්තා වේ.

ඔවුන් අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 27කට වැඩි පාඩුවක්

Mohamed Dilsad

ෆුල් ෆේස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

Mohamed Dilsad

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment