Trending News

SITAM ගැන රජයට උපදෙස් දීමට විද්වත් කමිටුවක්

(උදයම්,කොළඹ) – සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සොයාබලා ඒ පිලිබඳව රජයට උපදෙස් දීමට විශේෂඥයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට පියවර ගන්නවා – අගමැතිනි හරිනි අමරසූරිය

Editor O

No threats to security at schools – Police

Mohamed Dilsad

Sri Lanka elected to UNESCO Intergovernmental Committee

Mohamed Dilsad

Leave a Comment