ක්‍රීඩා

පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

(උදයම්,පාකිස්ථානය)  – පාකිස්ථානයේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන් තරඟ තහනමක් පනවා තිබේ.

වසර 6 කට බලාත්මක වන ලෙස මෙම තරඟ තහනම  පනවා ඇති බව එරට ක්‍රිකට් බලධාරීහු පවසති.

පසුගියදා පැවති පකිස්තාන සුපර් ලීග් තරගාවලිය තුළදී තරග පාවාදීම සඳහා ඔහුට ලැබුණු ආරාධනයක් පිළිබඳ දූෂණ මර්ධන බලධාරීන් දැනුවත් නොකිරීම යන චෝදනා වලට ලක්හේ වීම හේතුවෙන්තු මෙලෙස ඔහුට තරඟ තහනම පනවා තිබේ.

Related posts

BPL විස්සයි 20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක්

Mohamed Dilsad

KNR ලකුණු 34 කින් ජයගනී.

Mohamed Dilsad

රීසා හෙන්ඩ්රික්ස්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment