ප්‍රමුඛ පුවත 1

පලාලි ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

(UTV| කොළඹ) – පලාලි ගුවන් තොටුපළ ඉදිරියේදී අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව එය ඉදිරියේදී සිවිල් ගුවන් තොටුපළක් වශයෙන් පවත්වා ගෙන යන බවත් හෙතෙම කීය.

පලාලි ගුවන්තොටුපොළේ නවීකරණ කටයුතු සිවිල් ගුවන් සේවා අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සහය ඇතිව ලබන මස 05 දින ආරම්භ වන බවත්, ඒ අනුව මාස 2-3ක් ඇතුළත සංවර්ධන කටයුතු නිම කරන බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මනාප අංක ගැසට් නිවේදනය නිකුත් වෙයි.

Mohamed Dilsad

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment