ප්‍රමුඛ පුවත 1

පලාලි ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

(UTV| කොළඹ) – පලාලි ගුවන් තොටුපළ ඉදිරියේදී අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව එය ඉදිරියේදී සිවිල් ගුවන් තොටුපළක් වශයෙන් පවත්වා ගෙන යන බවත් හෙතෙම කීය.

පලාලි ගුවන්තොටුපොළේ නවීකරණ කටයුතු සිවිල් ගුවන් සේවා අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සහය ඇතිව ලබන මස 05 දින ආරම්භ වන බවත්, ඒ අනුව මාස 2-3ක් ඇතුළත සංවර්ධන කටයුතු නිම කරන බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ – යුනෙස්කෝ සභාපති

Mohamed Dilsad

බස් රථ තුල ප්‍රචාරය කල හැකි ගීතවලට රජයෙන් අනුමැතියක්.

Mohamed Dilsad

ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ

Mohamed Dilsad

Leave a Comment