ප්‍රමුඛ පුවත 1

නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

(UTV| කුලියාපිටිය)  –  පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති  මංජුල පොල්ගම්පොල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (29) රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට තර්ජට පහරදීමේ චෝදනාවට මංජුල පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන අදියර අද

Mohamed Dilsad

සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

පළාත් කීපයකට තද වැසි හා සුළං

Mohamed Dilsad

Leave a Comment