ප්‍රමුඛ පුවත 1

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත් ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

එමෙන්ම එම සිද්ධියට අදාළව විමර්ශන අවසන් අදියරේ පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියා අග‍්‍රාණ්ඩුකාර නිල නිවසේ දී ජනාධිපතිට විශේෂ පිළිගැනීමක්

Mohamed Dilsad

සහල් මාෆියාකරුවන්ව අත්අඩංගුවට ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

තවත් විශ්වාසභංගයක්

Mohamed Dilsad

Leave a Comment