ප්‍රමුඛ පුවත 1

18 හානියක් නෑ,19 වන සංශෝධනය ගැන තේරුම් ගිය එක ගැන සතුටුයි – විපක්ෂ නායක කියයි

(UTV| කොළඹ) – 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හානියක් සිදු වූයේ යැයි පිලිනොගන්න බව විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

19 වන සංශෝධනය ගැන පරක්කු වී හෝ තේරුම් යෑම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

නමුත් මැතිවරණ කාලසීමාවක් තුල 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නොමැති බවද ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ(24) පස්වරුවේ හඟුරන්කෙත මාදම්වෙල විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕනෑම හදිසි ආපදාවක් දැනුම්දීමට දුරකථන අංක දෙකක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දිවයිනට

Mohamed Dilsad

අනවසරයෙන් මැණික් ගැරූ පස්දෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment