ප්‍රමුඛ පුවත 1

අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සංගම් ලේකම්වරයා වූ ආනන්ද වේරගොඩගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිීරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂාණි හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

1999 වසරේ වූ මෙම සිද්ධියේ සැකකරුවන් වන අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා යන මොවුන් පොලිසියට භාරවී ඇත්තේ වසර 19 කට පසුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉහලට.

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment