ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දිවයිනට

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු( Prince Edward, Earl of Wessex) සහ එම ආර්යාව සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඊයේ (31) ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් එඩ්වඩ් කුමරු ඇතුළු දූත පිරිස පිළිගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජපාන ආරක්ෂක ඇමති දිවයිනට

Mohamed Dilsad

තෙල් සංස්ථා වෙඩි තැබීමේ සිද්ධියට අදාළව 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment