Trending News

අද සහ හෙටත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්තාව

(UTV| කොළඹ) – 2018 පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව මෙතෙක් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අද (01) සහ හෙට (02) ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත පැමිණ තැපැල් ඡන්ද භාවිත කළ හැක.

ජනවාරි 22 වනදා පළමු අදියරේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදුකෙරුණු අතර දෙවන අදියරේ තැපැල් ඡන්ද විමසීම් සිදුකෙරුණේ ජනවාරි 25 සහ 26 යන දිනවලය.

මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් පන්ලක්ෂ 60,536ක් සුදුසුකම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ஜனாதிபதி – பிரதமர் மோடி புதுடில்லியில் சந்திப்பு

Mohamed Dilsad

எரிபொருள் விலை நிச்சயம் அதிகரிக்கும்

Mohamed Dilsad

ஆழிப்பேரலையின் கோரத் தாண்டவம் ஏற்பட்டு இன்றோடு 15 வருடங்கள் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment