ප්‍රමුඛ පුවත 1

අනවසරයෙන් මැණික් ගැරූ පස්දෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බගවන්තලාව ශ්‍රීපාද රක්ෂිතයේ ඊයේ (22) සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 – 46 යන වයස්වල පසුවන්නන් වන අතර මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“නිල් ආර්ථික” දෙවන අන්තර්ජාතික සමුළුව අද ජකර්තා නුවරදී

Mohamed Dilsad

සුරක්ෂිත කඳවුරුවලට ජලය නොමැති නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

මනෝජ් සිරිසේන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට පත්කිරීමේ අදාළ ගැසට්ටුව එලියට

Mohamed Dilsad

Leave a Comment