ප්‍රමුඛ පුවත 1

මනෝජ් සිරිසේන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට පත්කිරීමේ අදාළ ගැසට්ටුව එලියට

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයට දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේනව පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

මුස්ලිම් කොංග්‍රසය,ඒකාබද්ධයට එක් වෙයිද?

Mohamed Dilsad

අප්‍රේල් පළමුවෙනිදාට නිකුත් වූ සුබ පැතුම් පණිවිඩය

Mohamed Dilsad

පානදුර උතුර පොලිසියේ ගිනි අවි අස්ථාන ගතවීම ගැන CID යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment